Lengthening 'a' sound (あ)
To lengthen any letter ending with 'a' sound, add あ after it. (あ ප්‍රාණාක්ෂරය යටතේ එන ඕනෑම අකුරක් දීර්ඝ කිරීමට අදාළ අකුරට පිටුපසින් あ අකුරක් යොදනු ලබයි.)
Mechanism (ක්‍රියාත්මක වන ආකාරය)
Word Examples (උදාහරණ වචන)
Lengthening 'i' sound (い)
To lengthen any letter ending with 'i' sound, add い after it. (い ප්‍රාණාක්ෂරය යටතේ එන ඕනෑම අකුරක් දීර්ඝ කිරීමට අදාළ අකුරට පිටුපසින් い අකුරක් යොදනු ලබයි.)
Mechanism (ක්‍රියාත්මක වන ආකාරය)
Word Examples (උදාහරණ වචන)
Lengthening 'u' sound (う)
To lengthen any letter ending with 'u' sound, add う after it. (う ප්‍රාණාක්ෂරය යටතේ එන ඕනෑම අකුරක් දීර්ඝ කිරීමට අදාළ අකුරට පිටුපසින් う අකුරක් යොදනු ලබයි.)
Mechanism (ක්‍රියාත්මක වන ආකාරය)
Word Examples (උදාහරණ වචන)
Lengthening 'e' sound (え)
To lengthen 'e' sound, add え after it. Note: This rule applies to a few specific words only. (え ප්‍රාණාක්ෂරය දීර්ඝ කිරීමට අදාළ අකුරට පිටුපසින් え අකුර යොදනු ලබයි. නමුත් මෙය ඉතාම සීමිත වචන කිහිපයකට පමණක් සීමා වේ.)
Mechanism (ක්‍රියාත්මක වන ආකාරය)
Word Examples (උදාහරණ වචන)
Lengthening 'e' sound (い)
To lengthen 'e' sound, add い after it. This is the more common method. (ඒ ශබ්දය දීර්ඝ කිරීමට අදාළ අකුරට පිටුපසින් い අකුර යොදනු ලබයි. මෙය වඩාත් බහුලව භාවිතා වන ක්‍රමයයි.)
Mechanism (ක්‍රියාත්මක වන ආකාරය)
Word Examples (උදාහරණ වචන)
Lengthening 'o' sound (お)
To lengthen the 'o' sound, usually う is added. However,
for
certain words, お is added instead. (Exceptions)
('ඕ' ශබ්දය දීර්ඝ කිරීමට සාමාන්‍යයෙන් う අකුර භාවිතා වේ. නමුත් පහත දැක්වෙන විශේෂිත
වචන
සඳහා お අකුර භාවිතා වේ.)
Mechanism (ක්‍රියාත්මක වන ආකාරය)
Word Examples (උදාහරණ වචන)
Lengthening 'o' sound (おお)
Furthermore, when emphasizing the meaning of a noun (to mean
'Big' or 'Major'), the lengthening is done using the character お.
(තවද නාම පදයක අර්ථය වැඩි කර පෙන්වීමේදී ද, お අක්ෂරය භාවිතයෙන් දීර්ඝ කිරීම යොදාගනු
ලැබේ.)
Mechanism (ක්‍රියාත්මක වන ආකාරය)
Word Examples (උදාහරණ වචන)
Lengthening 'o' sound (う)
To lengthen the 'o' sound, add う after it. This is the
standard method.
('ඕ' ශබ්දය දීර්ඝ කිරීමට සාමාන්‍යයෙන් う අකුර මීට පසුව යොදනු ලබයි.)
Mechanism (ක්‍රියාත්මක වන ආකාරය)
Word Examples (උදාහරණ වචන)
Click the button for to practice the words.
Practice Words
Learn and write words using these letters.